Pages

Saturday, September 3, 2011

ලියමි මම,




මම හිනාවෙන්නේ අඬන්න බැරි නිසා නෙමෙය්....
ඇඬුවොත් නවත්ව ගන්න බැරිවෙය් කියල....
මම විදවන්නේ සතුටු වෙන්න බැරි නිසා නෙමෙය්...
සතුට දැනෙන්නෙ නැති නිසා..
මම බලාගෙන ඉන්නව,ඔයා එය් කියල නෙමෙය් දකින්නවත් ලැබෙය් කියල.....
මම හීන දකිනව...
වෙන මුකුත් ගැන නෙමෙය්,මං ඔයාගෙම වෙය් කියල....
මම ජීවත් වෙන්නෙ මැරෙන්න බය නිසා නෙමෙය්..
මම මැරුනොත් ඔයාව මට නැතිවෙය් කියල..
මම මැරුනොත් ඔයා තනිවෙය් කියල..

9 comments:

kasun said...

පපුවටම වදිනව...
:((

දේව් ගේ අඩවිය said...

මේ තරම් ආදරයක් ලබන්න පිනැති සමනලයා කොහෙද නංගෝ දැන්

ගිනි කුරුල්ලා said...

හරිම ලස්සනයි නංගියෝ !!!
ආදරෙන් හිත පිරුනම .. ඒ ආදරේ තමන්ගේ මුළු ජීවිතේම වගේ වුනාම ගොඩක් ලස්සනයි..:)))

Dinesh said...

ජීවත් වෙන්න ආදරේ නාමයෙන්
ඒ ආදරය ජීවිතයක් වේවි නුඹට...

අරුණ හෙට්ටිආරච්චි said...

මම හිනාවෙන්නේ අඬන්න බැරි නිසා නෙමෙය්....
ඇඬුවොත් නවත්ව ගන්න බැරිවෙය් කියල....
මම විදවන්නේ සතුටු වෙන්න බැරි නිසා නෙමෙය්...
සතුට දැනෙන්නෙ නැති නිසා..
මම බලාගෙන ඉන්නව,ඔයා එය් කියල නෙමෙය් දකින්නවත් ලැබෙය් කියල.....
මම හීන දකිනව...
....................................
ඔයා හැමදාමත් සතුටින් හිනාවෙලා ඉදිවී කියලා
ඒ ඔයා මගේ නිසා නෙවෙයි
දැන් ඔයා හැමදාටම වෙන කෙනෙකුට අයිති වෙලා හින්දා.....................

ටී.බී. හේරත් said...

"පේරැස් මුදුව දෙන්න පුංචි වැඩී ඇඟිලි නුඹේ..."

Anonymous said...

ආදරෙන් හිත පිරෙනකොට, ඒක තමන්ගෙ මුළු ජීවිතේ ම වෙන එක වළක්වන්න්න බෑ තමයි......

සමනළී... said...

අනේ..ඔය හැමෝටම ගොඩාක් ස්තූතී..

ඔබ නොදු‍ටු ලොවක්..... said...

හප්පේ හරිම සංවේදී කේස් එකක්...ඒක නෙමෙයි මොකක්ද මේ ත‍ටු සිඳුනු සීන් එක?

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...