Pages

Wednesday, October 26, 2011

......You don't know you're beautiful.....

   
       ගොඩ කාලෙකට පස්සෙ තමය් බ්ලොග් එක පැත්තේ එන්න ලැබුනේ..බ්ලොග් සින්ඩි වලින් මාව පන්නල දාලද දන්නේ නෑ..මම කලින් දාපු ලිපි වලට කමෙන්ට් දාල තිබ්බ හැමෝටම ගොඩාක් ස්තූතී..පහුගිය දවස්වල මම අලුතෙන් කරන්නය් කියල වැඩ වගයක් පටන් ගත්ත..ඒව හින්ද මේ දවස්වල හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.. බුදුඅම්මෝ..දෙසැම්බර් 12 විභාගේ පටන් ගන්නව..ඒඒටී පදනම් අදීරයට ලියාපදිංචි වෙලා පන්ති යන්න ගත්තට පස්සේ තවත් ටිකක් පිස්සු වගේ....ලියන්න කියල හිතුවට මොනාද ලියන්නේ කියල ඔලුවට එන්නෙම නැහැ..ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....කට්ටියටම අහන්න, මමත් මේ දවස්වල විවේකයක් ලැබුන ගමන් අහන සින්දුවක් දෙන්නම්..



You're insecure,
Don't know what for,
You're turning heads when you walk through the door,
Don't need make-up,
To cover up,
Being the way that you are is enough,


Everyone else in the room can see it,
Everyone else but you,


Baby you light up my world like nobody else,
The way that you flip your hair gets me overwhelmed,
But when you smile at the ground it ain't hard to tell,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
If only you saw what I can see,
You'll understand why I want you so desperately,
Right now I'm looking at you and I can't believe,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
Oh oh,
But that's what makes you beautiful


So come on,
You got it wrong,
To prove I'm right,
I put it in a song,
I don't know why,
You're being shy,
And turn away when I look into your eye eye eyes,


Everyone else in the room can see it,
Everyone else but you,


Baby you light up my world like nobody else,
The way that you flip your hair gets me overwhelmed,
But when you smile at the ground it ain't hard to tell,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
If only you saw what I can see,
You'll understand why I want you so desperately,
Right now I'm looking at you and I can't believe,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
Oh oh,
But that's what makes you beautiful

Na Na Na Na Na Na Naaa,
Na Na Na Na Na Na Na Na


Baby you light up my world like nobody else,
The way that you flip your hair gets me overwhelmed,
But when you smile at the ground it ain't hard to tell,
You don't know,
Oh oh,
You don't know you're beautiful,


Baby you light up my world like nobody else,
The way that you flip your hair gets me overwhelmed,
But when you smile at the ground it ain't hard to tell,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
If only you saw what I can see,
You'll understand why I want you so desperately,
Right now I'm looking at you and I can't believe,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
Oh oh,
You don't know you're beautiful,
Oh oh,
That's what makes you beautiful

මට මේ තටු සිඳුන සමනළීව වෙනස් කරන්න ඕනෙ කියල හිතෙනව..ඒකට මට ඔයගොල්ලෝ හැමෝගෙම උදව් ඕන..මට උදව් කරන්න පුළුවන්ද??

9 comments:

Dinesh said...

සෑහෙන කාලෙකින් සමනලීව දැක්කේ... කොහොමද තොරතුරු??

දේව් ගේ අඩවිය said...

බොහොම කාලෙකින් වෙනදා නිතරම මගෙත් එක්ක උන්නු නංගා වැඩ වලට හිර වෙලා ගුගල් එකෙවත් ෆේස් බුකියෙවත් දකින්න නැ.. කොහොම උනත් ඔය කිවා වගේ සමනලි වෙනස් කරමු.. ත‍ටු සිදුන කථාව අපි අයින් කරලා දාමු... ඇත්තටම කොහොමද මොනවද අපෙන් වෙන්න ඕනේ කියන්න්කෝ

හිස් අහස said...

හප්පා ඉගිරිස් සින්දුවක්

ඔබ නොදු‍ටු ලොවක්..... said...

"Baby you light up my world like nobody else"
ලස්සනයි..මම ආස මේ ටිකට...

සමනළී... said...

@Dinesh- මම හොඳින් ඉන්නව අය්ය..අය්යගෙ කතාවක් කියවපු කාලයක් මතක නැහැ..බොහොම ස්තූතී අය්ය මේ පැත්තේ ආවට..

@දේවා ගේ අඩවිය - හේ..හේ..ඔව් එක අතකට දේවා අය්ය කියන දේ ඇත්ත..ම්ම්ම්ම්...අය්යලගෙ අදහස් මුලින් කියන්න කෝ..

@හිස් අහස - හම්..ඉංගිරිසි තමය්..

@ඔබ නොදු‍ටු ලොවක් - මම හිතන්නේ අය්යව මීට කලින් මෙහෙදි දැකල නැහැ..බොහොම ස්තූතී මේ පැත්තේ ආවට.. :D :D

ටී.බී. හේරත් said...

තේරෙන හිංගලයක් ලියල තිබුන නං මොනව හරි කොටංඩ තිබුන...

ADK කොලුවා said...

පර සුද්දගේ බාසාව තේරෙන්නේ නෑ...

Anonymous said...

You don't know you're beautiful,
Oh oh,
That's what makes you beautiful

ටී.බී. හේරත් said...

අළුත් අවුරුදු සුභපැතුම...

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...