Pages

Friday, July 1, 2011

මගේ පින්තූර එකතුවෙන් බිදක්......

මාව ඉස්පිරිතාලෙන් ගෙදර එක්කන් ඇවිත් ගත්තු පොටෝ එකක්...

මගෙ සුදු තාත්ති.....




කිරි බන්ඩිය....
යම්......යම්.....යම්.........
                                                                                                                                                                                           
                                                                        
මගෙ ආදර අම්මය් තාත්තය්.....

12 comments:

Anonymous said...

ඉස් ඉස්සෙල්ලම ඇවිල්ල බලාපු පෝස්ට් එකනං පං කාදු පහයි.

ඔටෝ නුවන්ත said...

ලස්සන කෙලි පොඩ්ඩ.
පිනි මල් කෑකුලේ සුවදින් පිරුනෙ මුතුවන් දෙනෙතේ සිරිය මවන මල් මනමාලි.....

Unknown said...

ආරේ ගති නැරේ ,
රෙස්ලින්.lk team

Anonymous said...

හරි සෝයි.... ඒ දවස් වල ඉඳන්ම මහ පෙරේත කෙල්ලක්නේ.
කිරි බන්ඩිය ඉමේජ් එක නම් හොඳ ගානකට ට්‍රේඩ් කරන්න පුලූවන්. ඒක මාර ලස්සනයි.

Dinesh said...

ඔය ඉන්නේ හැබැවටම සමනළියක් වගේ..

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

අපූරු පින්තූර ටික. පොඩිකාලේ මතක් වුනා නගේ.

නදී said...

ලස්සන බබෙක්.කුයූට් අලේ

www.ceylonlanka.info said...

හුරු බුහුටි කෙලි පැටික්කි

ADK කොලුවා said...

කෙලි පැටික්කි තාමත් ඔහොම්මමද දන්නේ නෑ... ලොල්... ලස්සන පිචෑර් ටික.. හිකි හිකි..

Yasantha Hennayake said...

ලස්සනයි

ටී.බී. හේරත් said...

සුදු තාත්ති පුංචි සමනලීව වඩාගෙන ඉන්න පින්තූරෙට තමා මං ගෙඩක් ම කැමති...

සමනළී... said...

@nawammawatha- තැන්කුය්.....

@ඔටෝ නුවන්ත - බොහෝම ස්තූතී අය්යා.....

@රෙස්ලින්.lk - :P

@prasanna86k - බොහොම ස්තූතී අය්ය...තාමත් ඒ පෙරේත ගතියනම් ගිහින් නෑ ඉතින්.... ;) :)

@Dinesh - හම්.... :)

@චතුරංග පෙරේරා - බොහොම ස්තූතී අය්ය...:) :)

@නදී -අඩේ...ඔය ඇත්තටමද අක්කියො කිව්වේ?????

@All in one -බොහොම ස්තූතී..... :) :)

@ADK කොලුවා -හපොය් නෑ..ඔය මීට අවුරුදු 18කට පෙර ගත් පොටෝ නේ...... :D :D :D

@චතූ -තැන්කූ...

@ටී.බී. හේරත් - :) ගොඩාක් අය ඒ පින්තූරෙට හරි කැමතී..හේතුවනම් දන්නේ නෑ...ඒත් මමත් ගොඩාක් කැමති ඒ පින්තූරෙට....

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...