Pages

Sunday, July 24, 2011

ආදරෙයි මම..........


හිත හෙමිහිට අඬය්...
දෙනෙත් කදුලින් බරවී...
මුලු ලොවක් මැද තනිවී..
ඔබ එන මඟ දෙස බලමින්....
නුඹ මටත් හොරා පැහැරගත්
මගේ සිත...
අවනත නැතිය මට......

අහිංසකය් මා සිත...
නොදනීද එය ඔබ????
නොපිදුවත් ඔබේ සෙනෙහස....
ආලය කරමි සිතින් මම නුඹට......

9 comments:

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

හපොයි... සමණලයෙක් මලට වහලා වගේ ඈඃ...!

Anonymous said...

මටත් ෆේන්නෙ ඒ වගේ තමා!!! ;)

දේව් ගේ අඩවිය said...

සමනලි මලක් හොයාගෙන වගේ.... අනේ ශොක්, බට් මොකක් හරි ප්‍රශ්නයක්ද නංගෝ

Yasantha Hennayake said...

හිතේ තියෙන එක කෙලින්ම කියලා දැම්මනම් අහවරනෙ..

ADK කොලුවා said...

මොකෝ නගෝ උනේ.. සමනලය වහන්න හද බලනකොට මල කඩාගෙනද???

ගිනි කුරුල්ලා said...

මාර ලස්සනයි නංගියෝ..දිගටම ලියන්න..

ටී.බී. හේරත් said...

"පාසැල් සෙවනින් සමුගන්න කලින් - සිත මන්ද නඟේ අඳුරේ මෙතරම්..."

Anonymous said...

සමනලී සමනලයෙක් හොයාගෙන වගේ...

ඉන්දික said...

ලස්සනට කියල තියෙනව නංගා...

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...