Pages

Sunday, June 5, 2011

අහල බලන්නකෝ මේක.........

          මේ ළඟදි මට ලස්සන සිංදුවක් හම්බු වුණා........මට ඉතින් සිංදුවක් හිතට ඇල්ලුවොත් පට්ට ගහනව....මම හිතන්නේ ඕගොල්ලෝ මේක මෙලහට අහලත් ඇති.....අහල නැහැය් කියල හිතනවනම් පහල තියෙන්නෙ ඒ සිංදුව....අහන්නකො බලන්න.....මාරම ලස්සනය් අනේ.......ඕක මම මුලින්ම ඇහුවේ මගේ මූණුපොතේ යාලුවෙක් දීල......ඔයාලත් අහල බලන්නකෝ......
 
Melody, Lyrics & Vocals by Sangeeth Fernando
Featuring Nadika Pieris
Music Produced By Arosh Jayakody
Mixed By Ranga Dasanayake


ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙතනින් යන්න.......
පල්ලෙහාය්න් හිතින ඕනම දෙයක් ලියන්න.....නැත්තන් මේ පුංචි කෙල්ල පවුනේ......පණ්ඩිත කමට මේක දුන්න කෙනාටත් කිව්ව.....අනේ....කැතය් හරි කියන්න......

9 comments:

hare :-) said...

සංගීතයේ අළුත් ගතියක් තියෙනව. වචන නම් ඒ තරම්ම විශේෂ නෑ නේද? හොඳ සින්දුවක් තමයි! :D

හිස් අහස said...

මට සිග්නල් නැත ලෝඩ් වෙන්නේ නැත ..

පූසා said...

සමහර වෙලාවට සමහර සිංදු වලට පිරිසක් ආසා වෙලා තවත් පිරිසක් ආසා නැති වෙන්නේ මොකද දන්නවද?
ඒ සිංදුව කට්ටියකගේ ජීවිතේ ඇත්තම සිද්ධියක් පිළිබඳවනම් ඒ කට්ටිය ඒ සිංදුවට කැමතියි. එහෙම නෙමෙයිනම් ඒ සිංදුවට වැඩි කැමැත්තක් නෑ. බොරුද?

uS said...

දන්නවා උනාට දන්නෑ වගේ ඉන්නවානේ .. :පි
ඇත්තටම ලස්සන සින්දුවක්.. Tnx සින්දුව අපිත් එක්ක බෙදා හදා ගත්තට..

අද තමා ඔයාගේ බ්ලොග් එක පැත්තට ආවේ.. හොඳ ලිපි ටිකක් ලියලා තියෙනවා..
දිගටම ලියන්න..... සුභපැතුම්!!!

සමනළී... said...

@hare :-) - :D..තැන්කු මේ පැත්තෙ ආවට...

@හිස් අහස - :(

@පූසා - කතාව ඇත්ත....බොහොම ස්තූතී පූස් පැංචෝ මෙහේ ආවට...ආයෙත් ඇවිල්ල යන්න එන්න හා‍ඳෙ...

@uS - :P....your welcome...
ඇත්තද...බොහොම ස්තූතී....ආයෙත් එන්නකෝ......:D

ටී.බී. හේරත් said...

මං හිතුවෙ "ඔබ දන්නව නම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විඳින තරම්..." කියල

Dinesh said...

මේ සොන්දුවේ සංගීතයට නම් මම ගොඩක් කැමතියි.. විශේෂයෙන් පටන් ගන්න ටික..

ADK කොලුවා said...

ලස්සනයි.. හොද ටේස්ට් එකක් තියන පාටයි.. ඔහොම යන්...

දේව් ගේ අඩවිය said...

මට නම් අහන්න මේ ඩයලොග් එකේ අය්යලා ලොඩ් කරලා දෙන්නේ නැ,, එහෙම අපිට මොකක්ද කියලා බලගන්න පද වැලත් පොස්ට් එකට එකතු කලා නම් ගොඩාක් හොදයි නේද???? තරහ නෑනේ එහෙම කිවට

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...