
අපෝ............ය්ඉඉඉඉඉඉඉඉඉ......සී......ත......ලාආආආආආආආආ.....යිඉඉඉඉඉඉඉඉ.......
කොහොමහරි සීතලේම මූණ සොදගෙන හෙඳ බබී වගේ ආව පාඩම් කරන්න...මොන පාඩම්ද?????පොත අතට ගත්ත විතරය් "හහ....චෝ...ස්...." හිකිස්..ඊයේ වැස්සෙ තෙමිල හොදටම හෙම්බිරිස්සාව...හොඳ වෙලාවට අම්ම හිටපු වෙලාවේ කිමුහුන් ගියේ නැත්තේ....නැත්තන් බැනුම් කෝටියය්...පාඩම් කරන් එක පැත්තක තියල කුස්සියට ගිහින් උණුවතුර කෝප්පයක් බොහොම අමාරුවෙන් බීල පිරිටන් සිරප් හැන්දකුත් බිව්ව...අත්දුටුය් ප්‍රත්‍යක්ෂය්....පැය දෙක තුනක් හොදට නින්ද යනව අනේ...පස්සේ හෙම්බිරිස්සාව උණ කොහෙ යනවද මන්ද...කොහොමහරි කමක් නෑ අම්ම එද්දී හැදෙන්න තියෙන උණක්,හෙම්බිරිස්සාවක් ඇදිල ඉවර වෙන්න ඕන...නැත්තන්නම් මම ඉවරාආආආ...ය්ඉඉඉඉ....අපොය්....:( බය්යන් කාල මම යනව පොඩ්ඩක් දොය්යන්න....හෙට කියන්නම් කෝ ඊයෙ වැස්සෙ නටපු හැටි...මාර ජොලි...ඕගොල්ලොත් වහින වෙලාවක නිකන් එලියට බැහැල බලන්න...හැබැය් ලෙඩ හැදුනොත් මම වගකියන්නේ නෑ.....ඔන්න කලින්ම කිව්ව....
16 comments:
ඈ "වෙනද මම පාන්දර 3.30 ඉදන් උදේ 7/8 වෙනකල් පොඩ්ඩක් පාඩම් කරනව" හොඳ පොඩ්ඩ :D
ඇය් මදිද????අපේ අම්මත් කියන්නේ ම මදි කියලනේ....:( :'(
බුඩු අම්මෝ..මම සතියකදිවත් ඔච්චර පාඩම් කරන්නෙ නෑ..ඔන්න අපිත් ජොයින් වුනා..අපිටත් හැකිනම් සපොට් එකක් දෙන්න
http://chaterkolla.blogspot.com/
Me oyata pissuda ane
ආ අම්මලට කවදද අපි පාටම් කරන ඒවා ඇති වුනේ :D
@$චාටර් කොල්ලා$- ඈ...ඇත්තද???මාරය්...තැන්කු..
@Eshan- ඈ....ඔව් අනේ....:) :P
@පූසා -අපොය්...ඒක ඇත්ත..:)
නට නටා ඉදල හරියන්නෙ නැ,හා හා...යන්න යන්න පාඩම් කරන්න.පොතක් අතින් අල්ලන්නෙ නෑ.මේ කෙල්ලට පාඩම් කරන්න කියන කට හොදයි...
(ඉස්සර මමත් ඔය රෙඩෝඩින් එක අහනව)
පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්.. ඕ ලෙවල් වලට නම් ඔච්චර පාඩම් කරන එක එච්චර සාර්තක නෑ..ම්ම්ම්.මේ කාලෙ ඉදල දවසට පැයක් විතර හරියට පාඩම් කරොත් ඕ ලෙවල් වලින් යන්න පුලුවන් උපරිම රිසාල්ට් එකට යන්න පුලුවන්..ඕ ලෙවල් කාලෙ පුලුවාන් තරම් ෆන් ගත යුතුයි.. :)
ඉස්සර අපිටත් ඔය ටිකම තමයි.. අපිත් ඉතින් ටිකක් කට ගහලා ෂේප් වෙනවා..
කට්ට කෛරාටික වෙට්ට පිත්තල කෙල්ලෙක්...
වැස්සට තෙමුනට කමක් නැ නංගෝ.. පටස් ගලා කිරිත් එක්ක සමහන් එකක් බොන්නකෝ
ඔයාට වහිනවා ! අපෝ අපිටනම් මදි නොකියන්න පායනවා !! පොලව හතරට පැලිලා !!
පිස්සු හැදිලා අයෙත් හැදෙනවා. අපිත් ඔය විදියට අඩුම ගානේ දවසක් වත් පාඩම් කරානම් අද මෙතන නෑ. වැඩිය පාඩම් කොරන්න එපා අප්පා. ලොල්. අනික වැස්සේ අම්මිත් ගෙදර නැත්නම් මම නම් හුරේ කියල නිදාගන්න ඒක තම ඔන් කොරන්නේ.. අනේ ඇත්තමයි..
Niza leer mi blog también
http://seuslsla.blogspot.com
මාත් ටිකක් ඔයා වගෙ. හැබැයි පාඩන් නන් කරන්නෙ නෑ
අපේ අම්මගේ කටේ තියෙන්නෙත් පාඩම් කරන්න,පාඩම් කරන්න,ඕන් ඔය මතරේ තමයි!කවද නවතීද මන්ද.. හිකිස්...
වැස්සේ තෙමෙන එක නම් ජොලි වැඩේ තමයි.මාත් ඔය වැඩේ අත් හදා බලල තියෙනවා.ඒ හැම පාරම ඉතින් හෙම්බිරිස්සවෙන් මෙහා නැවතුනේ නැහැ.ඒත් එහෙම කියල ඕවා නවත්තන්නත් බෑනේ..පොඩි එවුන්ගේ ආසාවනේ..
ඔන්න ඉතින් දඩබ්බරිත් මේ පැත්තේ ඇවිත් ගියා..
ඉක්මනින් සනීප වෙන්න එහෙනම්!
Post a Comment
ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...