මුලින්ම ඔක්කෝමගෙන් සමාව ඉල්ලනව පොරොන්දු වෙච්ච දෙයක් ඉටු නොකල එකට...අපිට මේ දවස්වල හරියට කරදර.....අම්මගෙ පැත්තෙන් නෑදෑවන මාම කෙනෙක් අන්ත්‍රාවෙලා...දැන් සතියක් වෙනව...මටත් මේ දවස්වල වැඩ...දෙසැම්බර් විභාගෙනේ....මේ දවස්වල අයදුම්පත්‍ර කැදවනව...ඒ මදිවට අම්ම ඔෆීසියේ වැටිල ඇහැ තුවාල වෙලා....මට පිස්සු වගේ...ගෙදර වැඩ මටම තමා කරන්න වෙලා තියෙන්නේ.... :( ඒකය් ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වුණේ...මේ පොසොන් එකට මම මගේ යාළුවත් එකක් පන්සල් ගියා...ඒතකොට ගත්තු පොටෝ ටිකක් අප්ලෝඩ් කරන්නම්...ඒව ඉතින් ඒතරම් වැඩක් නැති පොටෝ ටිකක්....

10 comments:
කොහෙද අක්කියො මේ පන්සල?
:o කරදර ගනන් නොගෙන විබාගෙ ගොඩ දාගන්න මගෙනුත් උනුසුම් සිබ පැතුම් ඔන්න :)
මේ කොහේද නංගෝ... මම මීට කලින් දැකලා තියනවා.. එත් නැ වගේ හිතාගන්න බැනේ
මේ කොහේද අප්පා ?
වැඩක් නැත්තෙ මොකද සහෝ.. ඔය තියෙන්නෙ යස අපූරුවට.. ඉක්මනට කරදර ඉවර වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
මට නම් හිතෙන්නේ මේ ගලේ පන්සල කියලයි....
ඒ කියන්නේ මං ඔයාව දන්නවත් ඇති මගේ හිතේ...
කොහෙද සමනලී අක්කේ ඔයාගේ ගම...............
ඔයාගේ අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
මිනිස්සුන්ට කරදර කියල එන්නේ නැහැ නොවැ...සමහර වෙලාවට ඔක්කොම පෝලිමේ එනවා!ඒවා විසදා ගන්න ඕනිත් අපි අපිමනේ... ඉක්මනින්ම් කරදර ටික දුරීන් භූත වෙලා යන්න කියලා දඩබ්බරිත් ප්‍රාර්ථනා කරනවා
ඔය දෙවෙනි පොටෝ එකේ ලමිස්සියක් අතගාන්නේ ඔයාගේ ඔලුවද?? හිකි.. හිකි..
@කඩේ හාමිනේ - :) :)...
@චාටර් කොල්ලා - බෝහෝම ස්තූතී සහෝදරයා...
@දේවා ගේ අඩවිය - :O ..
@හිස් අහස - දන්නෙ නැතෝ...:)
@චතූ- බොහොම ස්තූතී සහෝදරයා...
@mhasantha - හම්.......මේ ගලේ පන්සලනම් තමා....:O :O
@බීටා - දන්නෙ නෑ මල්ලියෝ.....බොහොම ස්තූතී...
@දඩබ්බරී - ඒක ඇත්ත අක්කා...හම්...මොනව කරන්නද..බොහොම ස්තූතී අක්ක.
@ADK කොලුවා - :O :O ඒ වගේද පේන්නේ?????
Post a Comment
ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...